Short Talks- Canadian income tax

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

කැනඩාවට එන්න සිහින දකින ඔබට තිබෙන සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගෙනම මේ වැඩේ පටන් ගන්න එක තමයි හොඳම, මොකද නැත්නම් කැනඩාවට ඇවිත් “දුක් විදින්න වෙනවා“ . අන්න ඒ වගේ මතුවන පුංචි ප්‍රශ්න ගැන මේ Short Talks තුලින් කතා කරන්නේ.

අද කතා කරන්නේ කැනඩාවේ income tax ගැන.

තවත් ප්‍රශ්න ඇත්නම් www.facebook.com/groups/SLtoCanada වෙත යොමු කරන්න, එන්න අපි කතා කරමු.

Comments

Write a comment

*

*